Newweb111 copy
 |
 |
 |
 |
| Use Mozilla Firefox or Google Chrome and set your screen resolution 1024x768 for best view |
| Use any type of Sinhala Unicode font to view news |
|
 |
 |
|
|
|
2010.
|
Newweb.
 |
 |
 |
 |
| Our Vision |
| Pre Eminence of Sabaragamuwa |
| |
| |
| Our Mision |
| To achieve prosperity of Sabaragamuwa people through productive management of all resources |
|
 |
 |
 |
|
|
Untitled Document
|
Untitled Document
ශ්‍රී සම්බුද්ධ ජයන්ති මංගල්‍යයද යෙදි ඇති නව 2011 වසරේ සමාරම්භක වැඩ කරන දිනයේ සෑම පළාත් රාජ්‍ය සේවකයෙකු අතටම තුන් සූත්‍රය සහිත පිරිත් පොතක් ලබා දීමට පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකු බණ්ඩාර මහතාගේ උපදෙස් මත පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම සංස්කෘතික අමාත්‍යවරයාද වන මහ ඇමති මහීපාල හේරත් මහතා කටයුතු යොදා තිබිණි.
ශ්‍රී සම්බුද්ධ ජයන්ති මංගල්‍ය යෙදි ඇති මේ වසරේ සෑම පළාත් රාජ්‍ය සේවකයෙකු අතටම අද තුන් සූත්‍රය සහිත පිරිත් පොත ලබා දුන් අයුරින් පළාතේ සෑම පාසල් දරුවෙකු හරහාම එම පිරිත් පොත් සබරගමුවේ සෑම ගෙදරකටම ලබා දීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇතැයිද ආණ්ඩුකාරවරයා කීය. |
|
| Copyright © 2010 Sabaragamuwa Provincial Council, Sri Lanka. All rights reserved. |
| |