Newweb111 copy
Use Mozilla Firefox or Google Chrome and set your screen resolution 1024x768 for best view
Use any type of Sinhala Unicode font to view news
 
   
Circulars
dot Statutes
Tender Noticesnew
Resultsnew
Recruitments
Computer Course
dot Sabaragamuwa Provincial Midterm Development Plan
   
Statistical Data
Telephone Index
   
National Flag
National Creast
Provincial Flag
Provincial Flower
Download Fonts
   
Information Form
(Office Use Only)
2010.
 
  
Newweb.
අපේ දැක්ම
යහ පාලනය තුලින් විශිෂ්ඨතම පළාත් පාලන සේවයක් කරා
අපේ මෙහෙවර
සබරගමුව පළාතේ පළාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශයේ ජනතාවට පහසුවෙන් ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් ගොඩ නැගීමේ කාර්‍යයේදී පළාත් පාලන ආයතන සඳහා අවශ්‍ය උපදෙස් දීම, මග පෙන්වීම, මූල්‍යාධාර සැපයීම, හා මිත්‍රශීලී අධීක්ෂණය මගින් කාර්‍යක්ෂම හා ඵලදායී සේවයක් සැළසීම
Untitled Document
chiefministry
    Main Menu Hon. Mahiepala Herath
The Chief Minister
dot Staff
dot
Projects
dot
Tender Notices
dot
Photo Gallery
dot
Organization Chart
  Mr. Palitha Nanayakkara
Commissioner of Local Government
    මහජන අවශ්‍යතාවයන් ඉටු නොවන අවස්ථා.
  පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය
   
  මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා, සහ පළාත් පාලන ආයතන වලට අවශ්‍ය මග පෙන්වීම, උපදෙස් දීම හා අධීක්ෂණය කිරීම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය වේ. මීට අමතරව පළාත් පාලන දෙපාර්තමේන්තුව මහජනතාව සමග සෘජුව සම්බන්ධතා පවත්වන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් අදාල පළාත් පාලන ආයතන වලින් ඉටු නොවන අවස්ථා වලදී හා සභා අරමුදලින් සුභ සාධන සේවාවන් සඳහා වියදම් දැරීමට අනුමැතිය ලබා දීමේදීය.
dot ගොඩනැගිලි ඉදි කිරීම. සැලසුම් කිරීම.
dot අනතුරුදායක ගස් ඉවත් කිරීම.
dot පරිසර සංරක්ෂන බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය.
dot කැලිකසල කළමණාකරනයේදී ඇතිවන ගැටළු නිරාකරණය කිරීම.
dot පොදු වෙළඳපොල හා සතිපොළවල් සම්බන්ධ ගැටළු.
dot පුස්තකාල, පෙර පාසල්, ආයුර්වේද, සුසාන භූමි, ක්‍රීඩා පිටි හා ප්‍රජා මණ්ඩල සේවාවන්.
dot සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා
dot දියුණු ගම් ප්‍රදේශ වශයෙන් නම් කිරීමේදී හා බදු පැනවීමේදී මහජනතාවට ඇතිවන ගැටළු නිරාකරණයට මැදිහත් වීම (වරිපනම් බදු, අක්කර බදු, වෙළඳ බලපත්‍ර, වෙනත්)
dot ඉඩම් කට්ටි කර විකිණීමේදී වෙන් කල යුතු පොදු පහසුකම් වෙන් නොකරන අවස්ථාවලදී.
    Sub Units     Contact Us
Address Sabaragamuwa Provincial Council Complex, New Town, Ratnapura, Sri Lanka
Telephone +94 45 2222590 / +94 45 2222274 / +94 35 2222274
   
      පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හා බලතල
පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමේ පහසුව සඳහා රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් පදනමින් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය බැගින් ස්ථාපනය කර පළාත් පාලන සහකාර කොමසාරිස්වරයෙකුගේ අධීක්ෂණය යටතේ එම කටයුතු ක්‍රියාත්මක කරනු ලැබේ.
      සුභ සාධන සේවාවන් සඳහා අරමුදලින් දැරීමට අනුමැතිය ලබා දීමේ අවස්ථා
   
  • රෝගාධාර ඉල්ලීම් සඳහා අනුමැතිය
  • ක්‍රීඩා කටයුතු සංවර්ධනයට ආධාර ලබා දීම.
  • හදිසි ආපදා අවස්ථා වලදී.
  • අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම.
  • දහම් පාසල් කටයුතු සඳහා ආධාර.
      දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සභා කාර්යාල වල සිදුවන අසාධාරණකම් හෝ අක්‍රමිකතාවයන් පිළිබඳ දැනුම්දීම් කල හැකි පාර්ශවයන්
   
  • ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්
  • ප්‍රධාන ලේකම්
  • ප්‍රධාන අමාත්‍යවරයා
  • ආණ්ඩුකාරවර
  • පළාත් වංචා දුෂණ උපදේශක කාරක සභාව
  • විගණකාධිපති
  • ජනාධිපතිතුමා
Copyright © 2010 Sabaragamuwa Provincial Council, Sri Lanka. All rights reserved.