කොලඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ ප්‍රතිභා සගරාවේ 2010 මංගල පිටපත සබරගමු මහ ඇමති මහීපාල හේරත් ට පිරිනැමේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසල් වල සේවය කරන 1000 ක් පමණ වන සියළු දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනයට සබරගමුව පළාත් සභාවෙන් එක් අවුරුදු පාඨමාලාවක්.