ppsc
|
ඉඩම්, පළාත් වාරිමාර්ග, කෘෂීකර්ම, සත්ව නිෂ්පාදන හා සත්ව සෞඛ්‍ය, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය. |
 |
 |
 |
| ප්‍රධාන මෙනුව |
 |
ගරු ශ්‍රී ලාල් වික්‍රමසිංහ මැතිතුමා
ගරු අමාත්‍ය |
 |
| |
|
|
 |
 |
 |
 |
සුනිල් ප්‍රේමචන්ද්‍ර මහතා
අමාත්‍යාංශ ලේකම් |
 |
 |
|
 |
 |
 |
| සේවාවන් |
උප ආයතන |
 |
| |
 |
පළාත් සභාවට පැවරී ඇති කෘෂිකාර්මික විෂයන්ට අදාල සංවර්ධන කටයුතු සැලසුම් කිරීම,ක්‍රියාත්මක කිරීම,ප්‍රගතිය විමසා බැලීම. |
 |
සුළු වාරිමාර්ග අමුණු ඉදි කිරීම/අලුත්වැඩියා කිරීමට තෝරා ගැනීම. |
 |
අමුණු ලෑලි සහ හියුම් පයිප්ප ලබා දීම. |
 |
සුළු වාරිමාර්ග ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම |
 |
සුළු වාරිමාර්ග ව්‍යාපෘතී ඉදි කිරීම් ගොවි සංවිධාන වලට භාර දීම. |
 |
ක්‍රීඩාපිටි සංවර්ධන හා හා වැඩි දියුණු කිරීමේ වැඩ සටහන්. |
 |
පැමිණිලි හෝ පෙත්සම් පිළිබඳව විමසා බැලීම. |
|
|
|
 |
පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව |
 |
පළාත් කෘෂීකර්ම දෙපාර්තමේන්තුව |
 |
පළාත් සත්ව නිෂ්පාදන හා සත්ව සෞඛ්‍ය ෙදපාර්තමේන්තුව |
 |
පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව |
|
|
 |
 |
|
 |
 |
| උප ඒකක |
 |
| |
 |
සංවර්ධන අංශය |
 |
ආයතන අංශය |
 |
ගිණුම් අංශය |
|
|
 |
 |
|
 |
 |
|
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
|
| |
අප ගැන |
|
|
| |
මෙම අමාත්‍යාංශයේ ප්‍රධානම විධායක නිලධාරියා අමාත්‍යාංශ ලේකම් වන අතර ආයතන, සංවර්ධන සහ ගිණුම් යන අංශ තුන සඳහා සහකාර ලේකම්වරු තිදෙනෙකු පත්කර ඇත. තවද පරිපාලන නිලධාරියෙකු, ප්‍රධාක කලමනාකරණ සහකාර වරයෙකු, කලමනාකරණ සහකාර, සංවර්ධන සහකාර, සංවර්ධන සහකාර, ව්‍යාපෘති සමායෝජක, වැඩ සටහන් සහකාර, කාර්මික නිලධාරීන්, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු ද ඇතුළුව නිලධාරීන් 29 දෙනෙකු සේවයේ යෙදී සිටී. තවද මෙම අමාත්‍යාංශය යටතේ දෙපාර්තමේන්තු හතරක් තිබෙන අතර ඒවා සඳහා ප්‍රධාන විධායක නිලධාරීන් වශයෙන් පළාත් අධ්‍යක්ෂවරු පත්කර ඇත. එම පළාත් අධ්‍යක්ෂ වරු සෘජුවම අමාත්‍යාංශ ලේකම්වරයාට වගකිව යුතුය. එම පළාත් අධ්‍යක්ෂ වරුන් යටතේ දිස්ත්‍රික් ප්‍රධානීන් ඇතුළුව විවිධ මට්ටමින් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සේවය කරණු ලබයි. අමාත්‍යාංශය සහ සියළුම දෙපාර්තමේන්තු වලට අදාල ප්‍රාග්ධන වියදම් සඳහා වන ප්‍රතිපාදන අමාත්‍යාංශ වැය ශීර්ෂය 850 යටතේ වෙන්වන අතර පුනරාවර්තන වියදම් සඳහා එම දෙපාර්තමේන්තු සඳහා පවතින වෙන වෙනම වැය ශීර්ෂ යටතේ වෙන්වේ. ප්‍රධාන පරිපාලනමය කටයුතු, වාර්ෂික සංවර්ධන සැලැස්ම අනුමත කිරීම, ක්‍රියාත්මක කරවීම, ප්‍රගතිය පාලනය හා විමර්ශනය, අක්මුදල් ලබාදීම සහ මූල්‍ය පරිපාලනය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පරිපාලනය කරණු ලැබේ. |
|
|
| |
ප්‍රධාන කාර්යභාරය |
|
|
| |
අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයට අයත් සියළුම දෙපාර්තමේන්තුවල කාර්ය මණෟඩලයට අදාල වන සියළුම ආයතනික කටයුතු සිදුකිරීම හා එයට අදාල වන සියළුම ලිපිගොණු පවත්වාගෙන යාම අමාත්‍යාංශයේ ආයතන අංශය මගින් සිදුකරයි. විශෞෂයෙන් මේ යටතේ සේවා දීර්ඝ කිරීම, උසස් කිරීම්, විශ්‍රාම යාමට අදාල කටයුතු සහ ස්ථාන මාරු ආදිය සිදුකරයි. මීට අමතරව අමාත්‍යතුමාගේ සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අදාල ආයතනික කටයුතුද සිදුකරයි. තවද අමාත්‍යාංශයේ සංවර්ධන අංශය මගින් අමාත්‍යාංශයේ හා ඊට අයත් දෙපාර්තමේන්තුවල සංවර්ධන සැලැස්මට අදාල යෝජනා ලබාගැනීම සහ අවසන් වාර්ෂික සැලැස්ම සකස් කිරීම, අදාල වාර්ෂික සැල්ස්ම අනුමත කිරීම සහ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකරයි. අනුමත සැලැස්මට අදාල සංවර්ධන වැඩ යෝජනාවල ප්‍රගතිය ලබා ගැනීම සහ ඒකාබද්ධ ප්‍රගති වාර්තා සකස් කර ප්‍රධාන ලේකම් වෙත ලබාදීම මාසිකව සහ තෛමාසිකව සිදුකිරීම. සැලැස්මට අදාල සංවර්ධන වැඩ යෝජනාවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම හා මුදල් ප්‍රතිපූර්ණය කිරීම, රේඛීය අමාත්‍යාංශ වෙත විවිධ සංරචක වලට අදාලව විශේෂ සංවර්ධන සැලසුම් ඉදිරිපත් කර මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සහ එම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍රාග්ධන වියදම් වලට අදාල අක් මුදල් ඉල්ලුම් කිරීම සහ අදාල දෙපාර්තමේන්තු සඳහා ඒවා වෙන්කරදීම, ප්‍රගති සමාලෝචන වැඩමුළු පැවැත්වීම සහ ගැටළු විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රධාන වශයෙන් සිදුකරයි. තවද ගිණුම් අංශය මගින් ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධ කටයුතු, වැය ලෙජරයන් පවත්වාගෙන යාම, අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන්ගේ හා අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලයේ වැටුප් සකස්කීරීම් හා අග්‍රිම ප්‍රතිපූර්ණය කිරීම මෙන්ම ටෙන්ඩර් මණෟඩල කටයුතු, මුදල් පොත් පවත්වාගෙන යාම, චෙක්පත් ලිවීම සහ ලේඛණ නඩත්තු කිරීම ප්‍රධාන වශයෙන් සිදුකරණු ලබයි. |
|
|
| |
අමතන්න |
|
|
| |
ලිපිනය : සබරගමුව පළාත් සභා සංකීර්නය, නව නගරය, රත්නපුර, ශ්‍රී ලංකාව
දුරකතන : +94 45 2222175 /+94 45 2224425
ෆැක්ස් : +94 45 2228090
ඊමේල් : spcagri@yahoo.com |
|
|
| |
|
|
|
|