Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
2010.
 
 
Newweb.
අපේ දැක්ම
ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් ස්වංපෝෂිත සබරගමු පළාතක්
 
අපේ මෙහෙවර
තිරසාර කෘෂිකර්ම සංවර්ධනයක් තුලින් පළාතේ ජනතාවගේ ජීවන තත්වය ඉහල නැංවීම
Untitled Document
ppsc
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
        ප්‍රධාන මෙනුව ගරු ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමා
ගරු අමාත්‍ය
කාර්ය මණ්ඩලය
ව්‍යාපෘති
වැඩ සටහන්
ආයතන ව්‍යුහය
ඡායාරූප
එම්.බී. දිසානායක මහතා
පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ
        ප්‍රධාන කාර්යභාරය     උප ආයතන
dot බෝග නිෂ්පාදනය සහ අස්වැන්න ඉහල නැංවීම.
dot කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය.
dot කෘෂිකාර්මික අලෙවිකරණය ක්‍රමවත් කිරීම.
dot ගොවීන්, ගොවි කාන්තාවන් සහ තරුණ තරුණියන් ඉලක්ක කර ව්‍යාප්ති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
dot ගුණාත්මක බීජ හා රෝපන ද්‍රව්‍ය නිෂ්පාදනය හා භාවිතය වැඩි දියුණු කිරීම.
dot පෙර හා පසු අස්වනු තාක්ෂණය දියුණු කිරීම.
dot ස්වභාවික සමිපත් කළමනාකරණය.
dot නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල - රත්නපුර / කෑගල්ල
dot සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල - රත්නපුර/ ඇඹිලිපිටිය/නිවිතිගල / බලංගොඩ / කෑගල්ල/ රැවන්වැල්ල / මාවනැල්ල
dot සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය රජවක
dot දිස්ත්‍රික් කෘෂි පුහුණු මධ්‍යස්ථානය කරපිංච වාගොල්ල
dot මධ්‍යම පැල තවාන බැමිණිවත්ත
dot කෘෂිකර්ම උපදේශක කාර්යාල
    උප ඒකක
dot සංවර්ධන අංශය
dot ආයතන අංශය
dot ගිණුම් අංශය
      අප ගැන  
  1987 ක්‍රියාත්මක 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් කෘෂිකර්ම දෙපාර්ත‍ෙම්න්තු‍ව ස්ථාපනය කර ඇත. ව්‍යවස්ථා අනුකූලව ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්ති වලට අනුව සබරගමුව පළාත තුළ සියලුම කෘෂිකර්ම සංවර්ධනය හා ව්‍යාප්තිය සිදු කිරීමට පළා‍ත් කෘෂිකර්ම දෙපාර්ත‍ෙම්න්තු‍වට පැවරී ඇත. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා දෙපාර්ත‍ෙම්න්තු‍ ප්‍රධානියා වන අතර කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් විසින් පාලනය කරනු ලබයි. රත්නපුර දිස්ත්‍රික්කය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාප 4 කටත් කෑගල්ල දිස්ත්‍රික්කය කලාප 3 කටත් බෙදා ඇති අතර එක් එක් කලාපයක් සදහා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇත. ඔවුන් යටතේ රත්නපුර දිස්ත්‍රික්ක‍ෙය් කෘෂිකර්ම උපදේශක කොට්ටාශ 30 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්ක‍ෙය් කෘෂිකර්ම උපදේශක කොට්ටාශ 15 ක් ඇති අතර මෙම කෘෂිකර්ම උපදේශක කොට්ටාශ වල ‍සේවය කරන කෘෂිකර්ම උපදේශකවරුන් කෘෂිකර්ම සංවර්ධනය හා ව්‍යාප්තිය ගොවීන් කරා ගෙන යාම සිදු කරයි.  
      සේවාවන්  
 
  • කෘෂි තාක්ෂණික ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණු.
  • බීජ හා රෝපන ද්‍රව්‍ය පරීක්ෂා කිරීම.
  • ගුණාත්මක බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවිය.
  • 50 % සහනාධාර යටතේ පලතුරු පැල, සෙවන දැල්, භූමි අලංකරණ උපකරණ, පෙර හා පසු අස්වනු තාක්ෂණ උපකරණ, කෘෂි උපකරණ ( දියර ඉසින යන්ත්‍ර, ), ක්ෂුද්‍ර ජල සම්පාදන උපකරණ ලබා දීම, ගොවි කාන්තා උපකරණ, කෘෂි අලෙවිසල් සදහා උපකරණ ලබා දීම.
  • පාංශූ සංරක්ෂණ ව්‍යුහ සකස් කිරීම සදහා සහනාධාර ලබා දීම.
 
      අමතන්න  
  ලිපිනය : මුවගම, රත්නපුර, ශ්‍රී ලංකාව
දුරකතන අංකය : +94 45 2222356 / +94 45 2230932
ඊමේල් ලිපිනය : agrisabara@gmail.com
 
     
© ප්‍රකාශන හිමිකම 2004 - 2012 සබරගමුව පළාත් සභාව - (සියලුම හිමිකම් ඇවිරිනි)