Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
2010.
 
 
Newweb.
අපේ දැක්ම
සබරගමුව ජනතා සුවසෙතට ආයුර්වේදය.
 
අපේ මෙහෙවර
ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමෝපායන් මූලික කරගෙන දේශයේ ජීවයට උරදිය හැකි ගත සිත සුවපත් ජනතාවක් බිහිකිරීම.
Untitled Document
ppsc
සබරගමුව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව
    ප්‍රධාන මෙනුව ගරු භාණු මුණිප්‍රිය මැතිතුමා
ගරු අමාත්‍ය
කාර්ය මණ්ඩලය
ප්‍රතිපත්ති ප්‍රකාශය
වැඩ සටහන්
ආයතන ව්‍යුහය
සංඛ්‍යාලේඛන දත්ත
එම්.ඒ. ප්‍රේමලතා මහත්මිය
පළාත් ආයුර්වේද කොමසාරිස්
    අපගේ සේවාවන්         උප ආයතන
dot ප්‍රතිකාර සේවා
dot රෝග නිවාරණ සේවා
dot පාසැල් ළමුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්
dot ජංගම සායන
dot මාතෘ හා ළමාපෝෂණ වැඩසටහන්
dot ප්‍රජා සෞඛ්‍යය ‍වෛද්‍යවරුන් හා ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය සහකාර මගින් ග්‍රාමීය ජනතාවට සෞඛ්‍යය තත්වය නංවාලීමට අවශ්‍ය උපදෙස් දීම.
10 Ayurvedic Hospitals
09 Ayurveda Central Dispensaries
    උප ඒකක
dot ආයතන අංශය
dot සංවර්ධන අංශය
dot ගිණුම් අංශය
    අප ගැන
  සබරගමුව පළාත් තුල පිහිටි සියළුම ආයුර්වේද රෝහල් හා මධ්‍යම බෙහෙත් ශාලා පාලනය මෙහෙයවීම මග පෙන්වීම් කටයුතු සිදු කිරීම හා ආයුර්වේද ප්‍රතිකාර සේවා සහ රෝග නිවාරණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම හා මග පෙන්වීම.
    දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය භාරය
 
  • සබරගමුව පළාත් තුල පිහිටි ආයුර්වේද රෝහල් හා මධ්‍යම බෙහෙත් ශාලා මගින් දේශීය වෛද්‍ය ක්‍රමෝපායන් මූලික කරගෙන සුවපත් ජනතාවක් බිහිකිරීම.
  • ආයුර්වේද රෝහල් හා මධ්‍යම බෙහෙත්ශාලා පාලනය හා මෙහෙයවීම.
  • පාරම්පරික වෛද්‍යවරුන් නඟාසිටුවීම හා සංරක්ෂණය.
  • පාසැල් දැනුවත්කිරීම් වැඩසටහන් පැවැත්වීම මගින් ආයුර්වේද ජීවන ජීවන දර්ශනය සිසු පරපුරට හදුන්වා දීම.
        අමතන්න
  ලිපිනය : පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව, බණ්ඩාරනායක මාවත, රත්නපුර
ඊමේල් ලිපිනය : +94 45 2223147
දුරකථන අංකය : spcayurveda@yahoo.com
   
© ප්‍රකාශන හිමිකම 2010 සබරගමුව පළාත් සභාව (සියලුම හිමිකම් ඇවිරිනි)