chiefministry
| |
නීතිය හා සාමය, මුදල් හා සැලසුම්, පළාත් පාලන, අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ, ප්‍රවෘත්ති, සංස්කෘතික, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සමුපකාර, වෙළෙඳ හා ආහාර, මගී ප්‍රවාහන, වතු සුභසාධන පරිසර හා ධීවර කටයුතු අමාත්‍යාංශය. |
|
ප්‍රධාන මෙනුව
|
 |
ගරු මහීපාල හේරත් මැතිතුමා
ප්‍රධාන අමාත්‍ය
|
 |
|
|
|
|
 |
 |
 |
 |
කේ. ඒ. එස්. කීරගල මහතා
අමාත්‍යාංශ ලේකම්
|
 |
 |
|
 |
 |
 |
|
උප ආයතන
|
| අප ගැන |
| නිති ගරුක, සාමකාමී සදාචාරාත්මක සමාජයක් ස්ථාපිත කිරීම සඳහා මානව හා හෞතික සම්පත් සැලසුම්කරණය කර, තොරතුරු තාක්ෂණය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගෙන, අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරිමත්, ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීමත්, යහ පාලන මූලධර්ම ආරක්ෂා කර ගනිමින් පළාත් පාලනය විධිමත් කිරීමත්, සාමූහිකත්වය පෙරදැරිකරගත් සමූපකාර ව්‍යාපාරය නංවාලීමත්, සමූපකාර සේවකයන්ගේ සේවක ගැටළු විසඳාලමින් ඔවුන් සංවර්ධන කටයුතු සඳහා දායක කර ගැනීමත්, නිවාස, විදුලිය හා ප්‍රවාහන පහසුකම් සලසමින් වතු සුභසාධනය තුලින් සහජීවනය නංවාලමින්, මාධ්‍ය තුලින් සත්‍ය හා නිවැරදි තොරතුරු ජනතාව වෙත ගෙන යාමත්, මිරිදිය ධීවර කටයුතු නංවාලමින් ධීවරයන්ගේ ජන ජීවිතය නංවාලීමත්, මේ සඳහා ක්‍රියාත්මක වීමේදි අතිශයින්ම පරිසර හිතකාමී ක්‍රියාමාර්ග ගනිමින් සබරගමුවේ ජන ජීවිතය සෞභාග්‍යමත් කරලීම මෙම අමාත්‍යාංශයේ ඒකායන පරමාර්ථය වේ. |
|
 |
|
|
|
 |
 |
 |
|
 |
 |
|
උප ඒකක
|
අමතන්න |
 |
|
|
|
|
|
| ලිපිනය |
ප්‍රධාන අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභා සංකීර්ණය, නව නගරය, රත්නපුර |
| දුරකතන |
+94 45 2230816 / +94 45 2222204 / +94 45 232252 |
| ඊමේල් |
chiefmin@sltnet.lk |
| |
|
|
|
 |
 |
|
 |
 |
|
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
|
| |
අමාත්‍යාංශයේ කාර්ය භාරය |
|
|
| |
නිති ගරුක, සාමකාමී සදාචාරාත්මක සමාජයක් ස්ථාපිත කිරීම සඳහා මානව හා හෞතික සම්පත් සැලසුම්කරණය කර, තොරතුරු තාක්ෂණය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගෙන, අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරිමත්, ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීමත්, යහ පාලන මූලධර්ම ආරක්ෂා කර ගනිමින් පළාත් පාලනය විධිමත් කිරීමත්, සාමූහිකත්වය පෙරදැරිකරගත් සමූපකාර ව්‍යාපාරය නංවාලීමත්, සමූපකාර සේවකයන්ගේ සේවක ගැටළු විසඳාලමින් ඔවුන් සංවර්ධන කටයුතු සඳහා දායක කර ගැනීමත්, නිවාස, විදුලිය හා ප්‍රවාහන පහසුකම් සලසමින් වතු සුභසාධනය තුලින් සහජීවනය නංවාලමින්, මාධ්‍ය තුලින් සත්‍ය හා නිවැරදි තොරතුරු ජනතාව වෙත ගෙන යාමත්, මිරිදිය ධීවර කටයුතු නංවාලමින් ධීවරයන්ගේ ජන ජීවිතය නංවාලීමත්, මේ සඳහා ක්‍රියාත්මක වීමේදි අතිශයින්ම පරිසර හිතකාමී ක්‍රියාමාර්ග ගනිමින් සබරගමුවේ ජන ජීවිතය සෞභාග්‍යමත් කරලීම මෙම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යය භාරය වේ. |
|
|
| |
|
|
|
|