|
සමූපකාර සේවක කොමිෂන් සභාව |
|
ප්‍රධාන මෙනුව
|
 |
ගරු මහීපාල හේරත් මැතිතුමා
ප්‍රධාන අමාත්‍ය
|
 |
|
|
|
|
 |
 |
 |
|
එස්. ඒ. දිසානන්ද මහතා
දෙපාර්තමේන්තු ප්‍රධානියා
|
 |
 |
|
 |
 |
 |
|
අප ගැන
|
| සේවාවන් |
 |
135 රෙගුලාසිය යටතේ ඉදිරිපත් කරන විනයානුකූල අභියාචනා විභාග කිරීම. |
 |
137 රෙගුලාසිය යටතේ සේවක අභියාචනා ඉල්ලීම් සහ පැමිණීලි විභාග කිරීම. |
 |
සේවක අයිතීන් වෙනුවෙන් අධිකරණ වල පෙනී සිටීම. |
 |
කොමිෂන් සභා නියෝග සහ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණයේ පෙනී සිටීම. |
 |
රෙගුලාසි වලට අනුකූලව චක්‍රලේඛ නිකුත් කිරීම. |
 |
උපදෙස් ලිපි සහ උපදෙස් චක්‍රලේඛ නිකුත් කිරීම. |
 |
වැටුප් ක්‍රම සහ දීමනා පිළිබඳ පරිපාටි සකස් කිරීම. |
 |
සේවක බඳවා ගැනීම් සහ උසස් කිරීම් පරිපාටි සකස් කිරීම. |
 |
පිරිස්බල තක්සේරු නියමානුකූල කිරීම. |
 |
විනය ක්‍රියාවලිය නියමානුකූල කිරීම. |
|
|
 |
|
|
| |
|
 |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 111 ලැයිස්තුවේ සඳහන් විෂයන් යටතේ ඇති අර්ධ අධිකරණ ආයතනයකි. |
 |
එමෙන්ම සමූපකාර කොමිෂන් සභා පනත සහ රෙගුලාසියේ විධිවිධාන අනුව ක්‍රියාතිමක විය යුතු ආයතනයකි. |
 |
පළාතේ සියළුම සමූපකාර සමිති වල අඛණ්ඩ පැවැත්ම සහ එම සමිති වල මානව සම්පත් කළමනාකරණය සඳහා වන්නා වූ පරිපාලනමය තීරණ ගැනීම සිදු කරනු ලබයි. |
|
 |
 |
 |
|
 |
 |
 |
|
 |
 |
|
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
|
| |
|
කාර්ය භාරය |
|
 |
 |
සමූපකාර සමිති , සමූපකාර සේවකයන් වෙනුවෙන් ගනු ලබන අසාධාරණ විනයානුකූල ක්‍රියා මාර්ග සහ ආයතන තටයුතු වලදී ගනු ලබන අසාධාරණ ක්‍රියා මාර්ග පිළිබඳව පහත ක්‍රියාමාර්ගයන් සමූපකාර සේවක කොමිෂන් සභාව විසින් ගනු ලබයි.
- 135 රෙගුලාසිය යටතේ ඉදිරිපත් කරන විනයානුකූල අභියාචනා විභාග කිරීම.
- 137 රෙගුලාසිය යටතේ සේවක අභියාචනා ඉල්ලීම් සහ පැමිණීලි විභාග කිරීම.
- සේවක අයිතීන් වෙනුවෙන් අධිකරණ වල පෙනී සිටීම.
- කොමිෂන් සභා නියෝග සහ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණයේ පෙනී සිටීම.
එමෙන්ම , රෙගුලාසි ප්‍රකාරව සමූපකාර සමිති වල මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා කාලීන තීරණ ගැනීම සිදු කරනු ලබයි.
ඒ අනුව පහත ක්‍රියාමාර්ග ගනු ලබයි.
- රෙගුලාසි වලට අනුකූලව චක්‍රලේඛ නිකුත් කිරීම.
- උපදෙස් ලිපි සහ උපදෙස් චක්‍රලේඛ නිකුත් කිරීම.
- වැටුප් ක්‍රම සහ දීමනා පිළිබඳ පරිපාටි සකස් කිරීම.
- සේවක බඳවා ගැනීම් සහ උසස් කිරීම් පරිපාටි සකස් කිරීම.
- සේවක බඳවා ගැනීම් සහ උසස් කිරීම් පරිපාටි සකස් කිරීම.
- විනය ක්‍රියාවලිය නියමානුකූල කිරීම.
 |
|
| |
|
අමතන්න |
|
| |
|
ලිපිනය : සබරගමුව පළාත් සභා සංකීර්ණය, නව නගරය, රත්නපුර
දුරකතන : +94 45 2226374
ඊමේල් : cec.spc@sltnet.lk
|
|