Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
2010.
 
 
Newweb.
අපගේ දැක්ම‍
නිර්මාණශීලී ආදර්ශමත් පළාතක්
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම අනුගමනය කරමින් සබරගමුව පළාත් සභා‍වේ සභා කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමටත් පළාත් සබා විෂයන්ට අදාලව සකස් කරනු ලබන ප්‍රඥප්ති කාරක සභා වංචා හා දුෂණ විමර්ෂණ කාරක සභා , ගිණුම් කටයුතු පිළිබද කාරක සභා අමාත්‍යංශ උපදේශක කාරක සභා වැනි අනුකමිටු පවත්වාගෙන යාම, වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශන සභාගත කරවිම, හා සමගාමි ලයිස්තුවට අදාල කටයුතු වලදි පාර්ලිමේන්තුව හා සබදතා ඇති කර ගනිමින් ජනතා නියෝජිතයන්ට පහසුකම් සැලසීමෙන් සබරගමුව පළාත් වාසී මහජනතාවගේ ප්‍රගතිශිලි තිරසාර අපේක්ෂාවන් මල්ථල ගැන්විමට ව්‍යවස්ථාදායකයට පහසුකම් සැලසීම.
Untitled Document
ppsc
    ප්‍රධාන මෙනුව ගරු රංජිත් බණ්ඩාර මැතිතුමා
ගරු සභාපති
කාර්ය මණ්ඩලය
ව්‍යාපෘති
චක්‍රලේඛ
ආයතන ව්‍යුහය
ඡායාරූප
ලලිත් දොඩන්කොටුව මහතා
ලේකම්
    කාර්යභාරය     අමතන්න
මසකට දෙවරක් පළාත් සභා රැස්විම් වාර විධිමත් පරිදි පැවැත්විම
පළාත් සභාවේ ප්‍රධාන උත්සවය වන පළාත් සභා සැසිවාර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම.
ධුරධාරින්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරිම.
ගරු මන්ත්‍රීතුමන්ලාට සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පහසුකම් සැපයිම.
ගිණුම් කාරක සභාව, ප්‍රඥප්ති කාරක සභාව, වංචා සහ දූෂණ විමර්ශන කාරක සභාව, අමාත්‍යාංශ උපදේශක කාරක සභාව, සභා ලේකම් කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව, විධිමත්ව පවත්වා ගෙන යාම.
පාර්ලිමේන්තුව සහ පළාත් සභාව අතර සම්බන්ධිකරණය
සභා ගර්භයේ සහ සෙන්කෝලයේ ආරක්ෂාව සැපයිම.
සභා ලේකම් කාර්යාලයේ විධිමත් පරිපාලනයක් ඇති කිරිම.
ලිපිනය සබරගමුව පළාත් සභා සංකීර්ණය, නව නගරය, රත්නපුර
දුරකතන +94 45 2223287 / +94 45 5671834
ඊමේල් councilsecspc@sltnet.lk
    සේවාවන්
   
   
 
© ප්‍රකාශන හිමිකම 2004 - 2012 සබරගමුව පළාත් සභාව - (සියලුම හිමිකම් ඇවිරිනි)