Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
2010.
 
 
Newweb.
අපේ දැක්ම
ගතින් සිතින් නිරෝගිමත් සබරගමු ජනතාවක්
 
අපේ මෙහෙවර
පළාතේ සමස්ත ප්‍රජාව කෙරෙහි පහසු ප්‍රවේශයක් සහිත පෙර අපර සුව සේවා සැලසීම, ප්‍රවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම සහ සබරගමු වනිතාව බල ගැන්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය.

Untitled Document
ppsc
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ වනිතා කටයුතු අමාත්‍යාංශය
    ප්‍රධාන මෙනුව ගරු භාණු මුණිප්‍රිය මැතිතුමා
ගරු අමාත්‍ය
කාර්ය මණ්ඩලය
ව්‍යාපෘති
සේවාවන්
ආයතන ව්‍යුහය
දුරකතන නාමාවලිය
dot අයදුම් පත්
ජේ.ඒ. රංජිත් මහතා
අමාත්‍යාංශ ලේකම්
    අප ගැන     උප ආයතන
සබරගමු පළාත් සභා සංකීර්ණයේ පළමු මහලේ පිහිටා ඇති අප ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 36 කි. අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා වන්නේ නීතීඥ ගරු භාණු මුණිප්‍රිය මැතිතුමා වේ. අමාත්‍යාංශයට පැවරී ඇති විෂයයන් ප්‍රධාන වශයෙන් කොටස් 03 කි. එනම්, බටහිර සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු ලෙසිනි. ගරු අමාත්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ අමාත්‍යාංශය වෙත ලැබෙන මූල්‍ය සම්පත් කළමනාකරණය කරමින් සබරගමු පළාතේ ජීවත් වන විසි ලක්ෂයක් පමණ වූ ජනතාවයේ ගත සිත නීරෝගිමත් කර ඔවුනට සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීමත්, සබරගමු කාන්තාවගේ ජීවනෝපායයන් ශක්තිමත් කර ඔවුන් සවිබල ගැන්වීමත් අපගේ මූලික අරමුණු වේ.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය
    ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය - රත්නපුර
    ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය - කෑගල්ල
පළාත් ආයුර්වේද කොමසාරිස් කාර්යාලය
   
   
    උප ඒකක
dot ආයතන අංශය
dot ගිණුම් අංශය
dot සංවර්ධන අංශය
        අමාත්‍යාංශයේ කාර්ය භාරය    
    අමාත්‍යාංශයේ හා යටත් දෙපාර්තමේන්තු වල මානව සම්පත් කළමනාකරණය කරමින් පළාතේ ජනතාවට එක හා සමානව සුවසේවා සැලසීම‍‍ට අවශ්‍ය පහසුකම් සැලසීම අපගේ ප්‍රධාන කාර්ය භාරයන්ගෙන් එකකි. මෙය ඉටු කිරීමේ දී බටහිර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය යන වෛද්‍ය ක්‍රමයන්හි රෝග නිවාරණ හා ප්‍රතිකාරක සේවා යන අංශ දෙකම උපයෝගී කර ගැනේ. එමෙන්ම අඩු ආදායම්ලාභී හා අසරණ කාන්තාවන්ට ජීවනෝපාය මාර්ගයන් හඳුන්වාදීම හා පවතින ජීවනෝපායයන් වර්ධනය කිරීම මගින් ඔවුන් සවිබල ගැන්වීම අපගේ තවත් එක් ප්‍රධාන කාර්ය භාරයකි.    
        අමතන්න    
    ලිපිනය : සබරගමුව පළාත් සභාව, නව නගරය,රත්නපුර
දුරකතන අංකය : +94 45 2222542 / +94 45 2223015
ඊමේල් ලිපිනය : spchealth@yahoo.com
   
© ප්‍රකාශන හිමිකම 2010 සබරගමුව පළාත් සභාව (සියලුම හිමිකම් ඇවිරිනි)