Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
2010.
 
 
Newweb.
අපේ දැක්ම
ශාරීරික, මානසික හා සාමාජීය වශයෙන් සෞඛ්‍යමත් වු ජනතාවක් සබරගමුව පළාත තුළ බිහි කිරීම
 
අපේ මෙහෙවර
පරිපුර්ණ වු රෝග නිවාරණ සේවාවක් හා ප්‍රතිකාරක සේවාවක් සබරගමුව පළාත් වාසී ජනතාව වෙත ලබාදීම සදහා අදාළ වන ආයතනයන්හි පරිපාලනය, අධීක්ෂණය හා සම්බන්ධීකරණය විධිමත්ව හා ඵලදායී ලෙස ඉටු කිරීම.

Untitled Document
ppsc
පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව,සබරගමුව
    ප්‍රධාන මෙනුව ගරු භාණු මුණිප්‍රිය මැතිතුමා
ගරු අමාත්‍ය
කාර්ය මණ්ඩලය
‍දෙපාර්තමේන්තුව පිළිබඳ
සෞඛ්‍ය ආයතන
ආයතන ව්‍යුහය
සංඛ්‍යාලේඛන දත්ත
වෛද්‍ය කපිල කන්නන්ගර මහතා
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
    ඔබ දන්නවාද....?     උප ආයතන
dot ක්ෂය රෝගය
dot ඩෙංගු
dot මී උණ / සූකර උණ
dot එච්.අයි.වී. ඒඩ්ස්
dot ඇදුම
dot මත් ද්‍රව්‍ය
dot ඔබේ ආරක්ෂාවට...
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, රත්නපුර
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කෑගල්ල
    උප ඒකක
dot ආයතන අංශය
dot ගිණුම් අංශය
dot සැළසුම් හා තොරතුරු කළමණාකරණ ඒකකය
dot ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකය
    අප ගැන
 
  • පළාතේ සෞඛ්‍ය සේවාවන් පිළිබදව කටයුතු කරනු ලබන ප්‍රධාන කාර්යාලයි.
  • දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, රත්නපුර / කෑගල්ල හා ඒ යටතේ රෝහල් මුලික රෝහල් 07 ක් දිසා රෝහල් 14ක් ඇතුළු සෞඛ්‍ය ආයතන 124 ක අධීක්ෂණය සිදු කරයි.
  • රේඛීය හා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අන්තර් සම්බන්ධීකරණය සිදු කරයි.
  • පළාතේ රෝග නිවාරණ හා ප්‍රතිකාර සේවා විධිමත්ව පවත්වා ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික මුල්‍යමය සහ මානව සම්පත් සංවර්ධන කාර්යයන් වල මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියාකරයි.
  • එසේම සැළසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක ව්‍යාපෘති වල ගුණාත්මක හා ප්‍රමාණාත්මක ප්‍රගතියන් අධීක්ෂණයට ලක් කරයි.
  • හදුනාගත් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරයි.
    අමාත්‍යාංශයේ කාර්ය භාරය
 
  • පළාත් සහ රේඛීය අමාත්‍යාංශ සම්බන්ධ කරන අතර ක්‍රියාකාරකම් පිළිබද සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම.
  • සෞඛ්‍ය කාර්යමණ්ඩල අධීක්ෂණය සදහා ක්‍රමවේදයක් පවත්වාගෙන යාම සිදුකිරීම.
  • සෞඛ්‍ය පිළිබද පළාත් විශේෂඥ කමිටු තීරණ ගැනීමේදී අවශ්‍ය වන තාක්ෂණික උපදෙස් දෙනු ලබයි.
  • පළාත් සම්බන්ධීකරන කමිටු වලදී සක්‍රීය දායකත්වය දක්වමින් අන්තර් ආංශික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සදහා සහයෝගය ලබාදෙයි.
  • සවිස්තරාත්මක සෞඛ්‍ය තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම සිදුකිරීම.
  • පළාත් සහ රෝහල් අභ්‍යන්තර ආපදා කළමණාකරන සැළසුම් ක්‍රියාත්මක කරන බවට සහතික වීම.
  • පළාතේ සෞඛ්‍ය ආයතනයන්හි සංවර්ධන ක්‍රියාකාරකම් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම.
  • සෞඛ්‍ය අධ්‍යාපන සම්බන්ධයෙන් දේශීය සේවාස්ථ සහ විදේශීය පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.
  • සෞඛ්‍යයට සම්බන්ධව සේවාවන්ට අදාළ සියළුම ක්‍රියාකාරකම් පිළිබද අධීක්ෂණය සිදුකිරීම
  • කාලීනව ගබඩා සමීක්ෂණ මණ්ඩල පත්කිරීම සිදුකිරීම.
  • පලදායිතා සංකල්ප ක්‍රියාත්මක කරයි.
    අමතන්න
  ලිපිනය : නො. 75, ධර්මපාල මාවත, රත්නපුර
දුරකතන අංක : +94 45 2222322 / +94 45 2222434
ඊමේල් ලිපිනය : pdhssab@sltnet.lk / infosab@sltnet.lk / pdhssab@yahoo.com
   
© ප්‍රකාශන හිමිකම 2010 සබරගමුව පළාත් සභාව (සියලුම හිමිකම් ඇවිරිනි)