Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
Untitled Document
 
Nidahasa
    
Newweb.
අපේ දැක්ම
සබරගමුව අනභිබවනීයත්වයට
 
අපේ මෙහෙවර
සබරගමුව ජනතාවගේ අභිවෘද්ධිය සඳහා සියලුම සම්පත් ඵලදායීව හා ගුණාත්මකව කළමනාකරණය කිරීම තුලින් සබරගමුව අභිමානවත් පෙරගමනකට
Untitled Document
Newweb.
   ප්‍රවෘත්ති ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා
ආණ්ඩුකාරවර
ගරු මහීපාල හේරත් මැතිතුමා
ප්‍රධාන අමාත්‍ය
Untitled Document
සූර සරදියෙල් යළි උපදී. (2012.01.30)
 
වසංගතයක් සේ පැතිරෙන අසැබි වෙබ් අඩවි බරපතල සමාජ ව්යයවසනයක්. - ජාතික උරුමයන් පිළිබඳ ඇමති ආචාර්ය ජගත් බාලසූරිය කියයි. (2012-01-30)
 
සබරගමුවේ ළමා නිවාස වල රැකවරණය ලබන වැඩිහිටි උණුසුම අහිමි දරු දැරියන්ට කැපකාර මාපියෝ රැකවල් දෙති. (2012.01.18)
 
එක් දිනක් තුළ සබරගමුව පළාත් සභාව රුපියල් ලක්ෂ හාරසියයක් වටිනා බහුමහල් ගොඩනැගිලි හතරක් සිසු අයිතියට පවරයි. (2012-01-18)
 
අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුල ප්රවදර්ශනයට සබරගමුවත් සූදානමින්. (2012.01.17)
 
දරු දැරියන් තිස් දෙදහසක් ඊයේ (16) දිනය තුළ සබරගමුවේ පාසල්වල 1 වසරට ඇතුලත් වෙති. (2012.01.17)
 
සබරගමුවේ වැසුනු පාසල් යලි විවෘත කිරීමේ වැඩසටහන දිරිගැන්වීමට ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්වේ. (2012.01.09)
 
සබරගමුවේ පළාත්පාලන කාර්ය සාධන තරඟාවලියේ තිළිණ සහ ජය සංඛේත ප්රපධානය (2012.01.07)
 
පාසල් වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ දි දෙමාපියන්ගේ වත්පොහොසත්කම් උස්මිටිකම් සාධක කරගන්න එපා- සබරගමු මහඇමති කියයි. (2012.01.06)
 
බලංගොඩ ප්රාපදේශීය මාධ්යේවේදීන්ගේ ප්රායෝජනය පිණිස සබරගමුව මහ ඇමතිගෙන් කාර්යාලීය උපකරණ තොගයක්. (2012.01.04)
 
  View All News
සබරගමුව පළාත
ශ්‍රී ලංකාවේ පළාත් නවය අතුරින් එකක් වන සබරගමුව පළාත දිවයිනේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ ආසන්නයේ පිහිටා ඇත.
ස්වභාව සෞන්දර්‍යයෙන් අනූන පළාතක් වන සබරගමුව ආගමික, සංස්කෘතික හා ඓතිහාසික වශයෙන් මහත් වැදගත්කමක් උසුලයි.

වර්ග කිලෝමීටර් 4968 ක විශාලත්වයෙන් යුතු සබරගමුව පළාත රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙකින් සමන්විත වේ. මැණික් සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලන සබරගමුව පළාත දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට සමත් ස්ථාන රාශියකින් සමන්විතය.

මැණික් කර්මාන්තය සබරගමුවේ ඉතා ප්‍රසිද්ධ කර්මාන්තයක් වන අතර, සබරගමුව පළාතෙන් රත්නපුර දිස්ත්‍රික්කය මේ සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. එනිසාම රත්නපුර නගරය ලොව පුරා ප්‍රචලිතව පවතින්නේ මිණි පුරය, මැණික් පුරය හෙවත් "City of Gems" ලෙසිනි.
                   
                   
                   
                   
                   
                   
© ප්‍රකාශන හිමිකම 2010 සබරගමුව පළාත් සභාව (සියලුම හිමිකම් ඇවිරිනි)