Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
2010.
 
 
Newweb.
අපේ දැක්ම
වසර 2015 දී ස්වදේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ මානව සම්පත බලගන්වන ජනතා මෙහෙවරට කැපවු විශ්ෂ්ටතම දෙපාර්තමේන්තුව බවට පත්වීම
 
අපේ මෙහෙවර
සබරගමුව පළාත තුළ පවත්නා කුඩා කර්මාන්ත, පේෂකර්මාන්ත, හස්ත කර්මාන්ත හා පාරම්පරික කර්මාන්ත වැඩි දියුණු කිරීම හා නගාසිටුවීමත්, නව කර්මාන්ත බිහිකිරීමට, වර්ධනයට අවශ්‍ය තත්ත්වයන් ඇති කිරීම හා කර්මාන්ත සංවර්ධන සේවා ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩකඩ සැලසීම
Untitled Document
ppsc
කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව
    ප්‍රධාන මෙනුව ගරු ජී. එම්. කරුණාපාල මැතිතුමා
ගරු අමාත්‍ය
කාර්යමණ්ඩලය
ව්‍යාපෘති
සංඛ්‍යාලේඛන දත්ත
ආයතන ව්‍යුහය
ඡායාරූප
නීතිඥ සී. එන්. උමගිලිය මහතා
පළාත් අධ්‍යක්ෂ
    ප්‍රධාන කාර්යභාරය     උප ආයතන
dot පේෂකර්මාන්ත සහ කුඩා කර්මාන්ත නිෂ්පාදන සඳහා අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හදුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම
dot සබරගමුව පළාත තුළ පාසල් හැරගිය තරුණ තරුණියන් සඳහා ගුණාත්මක වෘත්තිය පුහුණවක් ලබා දීම (පේෂකර්ම/කුඩා කර්මාන්ත/සම්භාණ්ඩ/කොහු කර්මාන්තය/ජුකී මැෂීන් සහ ජුකී කාර්මික) සහ වෘත්තීය මාර්ගෝපදේශන සේවා ක්‍රියාත්මක කිරීම)
dot කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සියුළුම පේෂකර්මාන්ත සහ කුඩා කර්මාන්ත ආයත වෙත ඵලදායිතා වැඩසටහන් හඳුන්වාදීම.
dot ප්‍රදේශයේ විසිරී සිටින හස්ත කර්මානත් ශිල්පීන් සඳහා පහසුකම් සපයන්නෙකු වශයෙන් කටයුතු කිරීම.
dot පේෂකර්මාන්ත අංශයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කිරීම අරමුණු කරගෙන සෑම වසරකම පළාත් පේෂකර්මාන්ත ප්‍රදර්ශනයක් පැවැත් වීම.
dot කෙටිකාලීන ගුණාත්මක පාඨමාලා හදුන්වා දීම.
dot කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව උපකාර්යාලය - රත්නපුර
    උප ඒකක
dot මානව සම්පත් කළමණාකරන අංශය
dot මූල්‍ය කළමණාකරන අංශය
dot මානව හා භෞතික සම්පත් සංවර්ධන අංශය
dot පර්යේෂණ හා මෙහෙයුම් අංශය
dot ඵලදායිතා ඒකකය
dot පේෂකර්මාන්ත අංශය
dot කුඩා කර්මාන්ත අංශය
      සේවාවන්  
 
  1. ණය සහන පදනම මත පේෂකර්මාන්ත සහ කුඩා කර්මාන්ත නිෂ්පාදන ලබා ගැනීම
  2. පේෂකර්මාන්ත සහ කුඩා කර්මාන්ත ඇණවුම් භාර ගැනීම
  3. පේෂකර්මාන්ත සහ කුඩා කර්මාන්ත අංශයේ පුහුණු කටයුතු
  4. ඵලදායිතවයේ මූලිකාංග
    • ඵලදායිතා මෙවලම් සහ උපාංග
 
      අප ගැන  
  සමජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක, ගාමීය කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය යටතේ පේෂකර්මාන්ත සහ කුඩා කර්මාන්ත යන දෙපාර්තමේන්තු දෙක එක්ව 2004.09.01 දින කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ප්‍රධාන කර්යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති අතර, උප කාර්යාලය රත්නපුර සබරගමුව පළාත් සභා සංකීර්ණය තුළ පිහිටුවා ඇත.

කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනය අළෙවිය, පුහුණුව සහ ඵලදායිතාවය ප්‍රධාන කර්යයන් වන අතර, සබරගමුව පළාත තුළ පේෂකර්මාන්ත නිෂ්පාදන ආයතන 66 ක් ද, අලෙවි ආයතනයන් 07 ක් ද, වඩු පුහුණු ආයතන 14 ක් ද, ලුහු ඉංජිනේරු ආයතන 03 ක්ද, ජුකී මැෂීන් සහ ජුකී කාර්මික පුහුණු ආයතනයක් ද, සුදු කොහු මධ්‍යස්ථානයක් ද, සම්භාණ්ඩ පුහුණු මධ්‍යස්ථාන 02 ක් ද, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවති.

ජාතික හා පළාත් ඵලදායිතා සම්මානවලින් පිඳුම් ලැබූ පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඵලදායිතාවය ආයතන වෙත ගෙනයාම අරමුණු කරගෙන දෙපාර්තමේන්තුවට සම්බණ්ධ ආයතන අතර ඵලදායිතා තරගාවලියක් සෑම වර්ෂයක් පාසාම පවත්වනු ලැබේ. තවද, අලෙවිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන 2010 වසර අලෙවි ප්‍රවර්ධන වසර වශයෙන් නම් කර ඇත.
 
      අමතන්න  
  ලිපිනය : කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, රතඹලාවත්ත, කෑගල්ල.
දුරකතන : +94 35 2222467 / +94 32 2221406
ඊමේල් : karmantha@sltnet.lk
 
     
© ප්‍රකාශන හිමිකම 2004 - 2012 සබරගමුව පළාත් සභාව - (සියලුම හිමිකම් ඇවිරිනි)