| පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව |
 |
 |
 |
| ප්‍රධාන මෙනුව |
 |
හේරත් පී. කුලරත්න මහතා
ප්‍රධාන ලේකම් (වැ.ආ) |
 |
| |
|
|
 |
 |
 |
 |
ඒ. එන්. ඥානසේන මහතා
අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ |
 |
 |
|
 |
 |
 |
| ප්‍රධාන කාර්යභාරය |
අමතන්න |
 |
| |
 |
පළාත් සභාවට අයත් සියළුම ආයතන අභ්‍යන්තර විගණනයට ලක් කිරීම ලැබෙන
පෙත්සම් හා පැමිණිලි විමර්ශනයට ලක් කිරීම. |
 |
ආයතනය විසින් යොදා ඇති අභ්‍යන්තර පාලන ක්‍රම හා අභ්‍යන්තර පරීක්ෂා ක්‍රම
ඇගයුමට ලක් කිරීම හා අවශ්‍ය විට නව ක්‍රම පටිපාටි හඳුන්වා දීම. |
 |
වත්කම් සියලු ආකාරයේ අලාභ වලින් ආරක්ෂා කිරීම. |
 |
ගිණුම් වාර්තා වල විශ්වාසනීය භාවය තහවුරු කිරීම සඳහා පවත්වාගෙන යන
ගිණුම් ක්‍රම හා පටිපාටි වල ප්‍රමාණවත් බව විමසීම. |
 |
පවරා ඇති රාජකාරි ඉටු කිරීමේදී කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වයේ ගුණාත්මක බව
මැන බැලීම. |
 |
අවශ්‍ය අවස්ථා වලදී විශේෂ විමර්ශන කටයුතු පැවැත්වීම. |
 |
සංවර්ධන වැඩසටහන් වල ප්‍රගති සමාලෝචන කටයුතු සඳහා දායක වීම. |
|
|
|
| ලිපිනය |
සබරගමුව පළාත් සභාව , නව නගරය , රත්නපුර. |
| දුරකතන |
045-2222055 / 045-2228097 |
| ඊමේල් |
internalaudit@sg.gov.lk |
|
|
 |
 |
|
 |
 |
| සේවාවන් |
 |
| |
| ආණ්ඩුකාරවරයාගේද ප්‍රධාන ලේකම්වරයාගේද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද ඇතුළුව සබරගමුව පළාත් සභාවට අයත් සියළුම අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු , වැඩබිම්
,පාසල් ,රෝහල් ඇතුළු වෛද්‍ය ආයතන සහ අනෙකුත් සියළුම උප කාර්යාල වල අභ්‍යන්තර විගණනය භාරව කටයුතු කිරීම. |
 |
මහජනතාව විසින් පළාත තුල ඇති ආයතන වල ගනුදෙනු සම්බන්ධයෙන් කරනු ලබන පැම්ණිලි සම්බන්ධයෙන් සොයා බැලීම. ඒ සඳහා විශේෂ විමර්ශන පැවැත්වීම හා ගතහැකි පියවරයන් සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීම මඟින් මහජනතාවගේ සානුකම්පිත ඉල්ලීම් ඉටු කිරීම. |

|
විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ පළාත් සභාවේ අනෙකුත් ආයතන අතර
සම්බන්ධීකරණය. |
|
|
 |
 |
|
 |
 |
|
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
|
| |
අප ගැන
| |
|
| |
මනා යහ පාලනයක් තුලින් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට ප්‍රධාන
ලේකම්ට සහය වීම සඳහා ඔහුගේ ඍජු අධීක්ෂණය යටතේ පළාත් අභ්‍යන්තර
විගණන දෙපාර්තමේන්තුව ස්ථාපිත කොට ඇත. දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා
අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ වන අතර ඔහු ආණ්ඩුකාරවරයා විසින් පත් කරනු
ලබයි. දෙපාර්තමේන්තුව පහත සඳහන් පරිදි වූ කාර්යය මණ්ඩලයකින් සමන්විත
විය යුතුයි.
- අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ.
- සහාය විගණන කාර්ය මණ්ඩලය.
- සහාය පරිපාලන කාර්ය මණ්ඩලය.
|
|
|
| |
|
|
|