| |
පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව |
 |
 |
| ප්‍රධාන මෙනුව |
 |
ගරු ශ්‍රී ලාල් වික්‍රමසිංහ මැතිතුමා
ගරු අමාත්‍යතුමා |
 |
| |
|
|
 |
 |
 |
 |
එස්.එන්.බී.කේ.එස්.සේනාරත්න මහතා
පළාත් ඉඩම් කොමසාරිස් |
 |
 |
|
 |
 |
 |
| ප්‍රධාන කාර්යභාරය |
අප ගැන |
 |
| |
 |
පළාතේ ඇති රජයේ ඉඩම් පරිපාලනය |
 |
ජනපද ව්‍යාපාර වල අයට හා වෙනත් සුදුසු පවුල් ඒකක වලට ඉඩම් බෙදා දීමෙන් කෘෂිකර්ම සංවර්ධනයට දායක වීම |
 |
ඉඩම් බදු අය කර ගැනීමේ කටයුතු මෙහෙයවීම හා කළමනාකරණය |
 |
බෙදා දෙන ලද රජයේ ඉඩම් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ජල මූලාශ්‍ර සංරක්ෂණය |
|
|
|
| පළාතේ ඇති රජයේ ඉඩම් පරිපාලනය, ජනපද ව්‍යාපාර වල අයට හා වෙනත් සුදුසු පවුල් ඒකක වලට ඉඩම් බෙදා දීමෙන් කෘෂිකර්ම සංවර්ධනයට දායක වීම, අප ආයතනය මගින් ඉටු වන ප්‍රමුඛ කටයුතු වේ |
|
|
 |
 |
|
 |
 |
| සේවාවන් |
 |
| |
 |
පළාතේ ඉඩම් නොමැති අයට ඉඩම් ලබා දීම ( 2008/4 චක්‍රලේඛය යටතේ) |
 |
නේවාසික,කෘෂිකාර්මික,වාණිජ කටයුතු සඳහා ඉඩම්,බදු පදනම මත ලබා දීම |
 |
.සං.ආ.පනත යටතේ ලබා දුන් ඉඩම් සඳහා දීමනා පත්‍ර නිකුත් කිරීම |
|
|
 |
 |
|
 |
 |
|
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
|
| අමතන්න |
ලිපිනය : සබරගමුව පළාත් සභාව, නව නගරය, රත්නපුර
දුරකතන : +94 45 2222792
ඊමේල් ලිපිනය : spclandcommissioner@yahoo.com |