|
ප්‍රධාන මෙනුව
|
 |
ගරු මහීපාල හේරත් මැතිතුමා
ප්‍රධාන අමාත්‍ය
|
 |
|
|
|
|
 |
 |
 |
|
|
පාලිත නානායක්කාර මහතා
පළාත් පාලන කොමසාරිස්
|
 |
 |
|
 |
 |
 |
|
මහජන අවශ්‍යතාවයන් ඉටු නොවන අවස්ථා.
|
| පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය |
| |
|
| |
මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා, සහ පළාත් පාලන ආයතන වලට අවශ්‍ය මග පෙන්වීම, උපදෙස් දීම හා අධීක්ෂණය කිරීම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය වේ. මීට අමතරව පළාත් පාලන දෙපාර්තමේන්තුව මහජනතාව සමග සෘජුව සම්බන්ධතා පවත්වන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් අදාල පළාත් පාලන ආයතන වලින් ඉටු නොවන අවස්ථා වලදී හා සභා අරමුදලින් සුභ සාධන සේවාවන් සඳහා වියදම් දැරීමට අනුමැතිය ලබා දීමේදීය. |
|
 |
|
|
 |
ගොඩනැගිලි ඉදි කිරීම. සැලසුම් කිරීම. |
 |
අනතුරුදායක ගස් ඉවත් කිරීම. |
 |
පරිසර සංරක්ෂන බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය. |
 |
කැලිකසල කළමණාකරනයේදී ඇතිවන ගැටළු නිරාකරණය කිරීම. |
 |
පොදු වෙළඳපොල හා සතිපොළවල් සම්බන්ධ ගැටළු. |
 |
පුස්තකාල, පෙර පාසල්, ආයුර්වේද, සුසාන භූමි, ක්‍රීඩා පිටි හා ප්‍රජා මණ්ඩල සේවාවන්. |
 |
සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා |
 |
දියුණු ගම් ප්‍රදේශ වශයෙන් නම් කිරීමේදී හා බදු පැනවීමේදී මහජනතාවට ඇතිවන ගැටළු නිරාකරණයට මැදිහත් වීම (වරිපනම් බදු, අක්කර බදු, වෙළඳ බලපත්‍ර, වෙනත්) |
 |
ඉඩම් කට්ටි කර විකිණීමේදී වෙන් කල යුතු පොදු පහසුකම් වෙන් නොකරන අවස්ථාවලදී. |
|
 |
 |
 |
|
 |
 |
|
උප ඒකක
|
අමතන්න |
 |
|
|
|
|
|
| ලිපිනය |
සබරගමුව පළාත් සභා සංකීර්ණය, නව නගරය, රත්නපුර |
| දුරකතන |
+94 45 2222590 / +94 45 2222274 / +94 35 2222274 |
| |
|
|
|
 |
 |
|
 |
 |
|
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
|
| |
|
පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හා බලතල |
|
 |
 |
පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමේ පහසුව සඳහා රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් පදනමින් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය බැගින් ස්ථාපනය කර පළාත් පාලන සහකාර කොමසාරිස්වරයෙකුගේ අධීක්ෂණය යටතේ එම කටයුතු ක්‍රියාත්මක කරනු ලැබේ.
 |
|
| |
|
සුභ සාධන සේවාවන් සඳහා අරමුදලින් දැරීමට අනුමැතිය ලබා දීමේ අවස්ථා |
|
| |
|
- රෝගාධාර ඉල්ලීම් සඳහා අනුමැතිය
- ක්‍රීඩා කටයුතු සංවර්ධනයට ආධාර ලබා දීම.
- හදිසි ආපදා අවස්ථා වලදී.
- අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම.
- දහම් පාසල් කටයුතු සඳහා ආධාර.
|
|
| |
|
දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සභා කාර්යාල වල සිදුවන අසාධාරණකම් හෝ අක්‍රමිකතාවයන් පිළිබඳ දැනුම්දීම් කල හැකි පාර්ශවයන් |
|
| |
|
- ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්
- ප්‍රධාන ලේකම්
- ප්‍රධාන අමාත්‍යවරයා
- ආණ්ඩුකාරවර
- පළාත් වංචා දුෂණ උපදේශක කාරක සභාව
- විගණකාධිපති
- ජනාධිපතිතුමා
|
|