| පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව |
 |
 |
 |
| ප්‍රධාන මෙනුව |
 |
ගරු ජී. එම්. කරුණාපාල මැතිතුමා
ගරු අමාත්‍ය |
 |
| |
|
|
 |
 |
 |
 |
දිලිනි ධර්මදාස මිය
පළාත් පරිවාස කොමසාරිස් |
 |
 |
|
 |
 |
 |
| උප ආයතන |
ප්‍රධාන කාර්යභාරය |
 |
| |
 |
පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලය - රත්නපුර |
 |
පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලය - පැල්මඩුල්ල |
 |
පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලය - බලංගොඩ |
 |
පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලය - ඇඹිලිපිටිය |
 |
පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලය - කෑගල්ල |
 |
පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලය - රුවන්වැල්ල |
 |
පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලය - මාවනැල්ල |
 |
පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලය - වරකාපොල |
|
|
|
| සබරගමුව පළාත තුළ සිටින ළමුන්ගේ භාරය හා ආරක්ෂාව සැලසීම නීතිමය ගැටළුවලට බදුන්වූ ළමුන් අධිකරණ නියෝගමත ආයතනගතව හා සමාජගතව පුනරුත්ථාපනය කිරීම හා අධීක්ෂණය කරමින් රැකබලා ගැනීම තුලින් සුරක්ෂිත ළමාපරපුරක් බිහිකිරීම. |
|
|
 |
 |
|
 |
 |
| අමතන්න |
 |
| |
| ලිපිනය |
සබරගමුව පළාත් සභා සංකීර්නය, නව නගරය, රත්නපුර, ශ්‍රී ලංකාව |
| දුරකතන |
+94 45 2231222 / +94 45 2226912 |
| ඊමේල් |
probationsab@gmail.com |
|
|
 |
 |
|
 |
 |
|
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
|
| |
අප ගැන |
|
|
| |
සබරගමුව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පළාත් පරිවාස කොමසාරිස්වරයෙකු යටතේ පාලනය වන අතර අධිකරණ බල ප්‍රදේශ අනුව පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාල අටක් රත්නපුර 04ක් හා කෑගල්ල 04ක් වශයෙන් දිස්ත්‍රික්ක දෙකෙහි ස්ථාපිත කර ඇත. පරිපාලන නිලධාරී, පරිවාස නිලධාරීන් කළමනාකරණ සහකාර නිලධාරීන්, වැඩසටහන් සහකාර නිලධාරීන් හා ළමා නිවාස කාර්ය මණ්ඩලය ඇතුළුව අනුමත කාර්යමණ්ඩලය 86කින් සමන්විත වේ. සබරගමුව පළාත තුළ සිටින අනාථ, අත්හල හා අසරණ ළමුන්ගේ භාරය හා රැකවරණය වෙනුවෙන් රජයේ භාර ගැනීමේ ළමා නිවාසය/ අල්ගොඩ මුරුත්තෙට්ටුව පිරිමි ළමා නිවාසය සමග ස්වේච්ඡා ළමා නිවාස 15ක් පහසුකම් සපයමින් පවත්වාගෙන යනු ලබයි. |
|
|
| |
සේවාවන් |
|
|
| |
- අධ්‍යාපන ආධාර
- පෝෂණාධාර
- ළමා නිවාස ළමුන් සදහා යැපීම් දීමනා
- ලියාපදිංචි ළදරු උයන් සදහා ත්‍රිපෝෂ ලබා දීම
- ළදරු උයන් පාලිකා දීමනා
- නීත්‍යානුකූලව ළමුන් හදාවඩා ගැනීමට දීම
- ළමුන් නිවාසගත කිරීම්
- නිවර්ථන නිවාසවලට ළමුන් යොමු කිරීම
- රැදවුම් නිවාසවලට ළමුන් යොමු කිරීම
- ළමා නිවාසවල යටිතල පහසුකම් දියුණු කිරීම
- මානව සම්පත් සංවර්ධනය
- ලියාපදිංචි ළදරු උයන්වල භෞතික පහසුකම් දියුණු කිරීම
|
|
|
| |
|
|
|