| |
- පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්හි සැළසුම්කරණ, මෙහෙයුම් හා ප්‍රගති සමාලෝචන කටයුතු.
- මධ්‍යකාලීන සංවර්ධන සැළැස්ම, පළාත් ආයෝජන සැළැස්ම, ආංශික සැළැසුම් හා ප්‍රාග්ධන අයවැය යෝජනා සකස් කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම හා උපදෙස් ලබාදීම
- පළාත් තොරතුරු දත්ත පද්ධතිය හා ශ්‍රම වෙළඳපොල තොරතුරු ඒකකය පවත්වාගෙනයාම
- පළාත් කළමනාකරණ තොරතුරු දත්ත පද්ධතිය සම්බන්ධීකරණය හා පවත්වාගෙනයාම
- පළාත් සැළැසුම් කමිටුවේ හා පළාත් භෞතික සැළැසුම් කමිටුවේ ලේකම් ධූරය දැරීම.
- පළාත් සංවර්ධන ප්‍රතිපත්ති හා උපායමාර්ග සකස් කිරීමේදී පළාත් සැළැසුම් සභාවට සහායවීම
- සැළැසුම්කරණ හැකියාව වර්ධනය කිරීමට අවශ්‍ය පුහුණු වැඩසටහන් මෙහෙයවීම හා සම්බන්ධීකරණය
- ප්‍රාදේශීය සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම් කටයුතු
- තරුණ ව්‍යවසායකත්ව සංසදයේ හා දිස්ත්‍රික් ජල කමිටුවේ සාමාජිකත්වය දැරීම.
|
|
|
| සබරගමුව පළාත් සභාවේ, ප්‍රධාන ලේකම් යටතේ පාලනය වන මෙම ආයතනය පළාත් සැළසුම්කරණ ක්‍රියාවලියේ හදවත ලෙස සැළකේ. පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්හි සැළසුම්කරණ, මෙහෙයුම් හා ප්‍රගති සමාලෝචන කටයුතු මෙම අංශය මගින් සිදුකෙරේ. |
| |
| අමතන්න |
| ලිපිනය |
සබරගමුව පළාත් සභාව, නවනගරය, රත්නපුර, ශ්‍රී ලංකාව. |
| දුරකතන |
+94 45 2223082 / +94 45 2222173 |
| ඊමේල් |
spcplan@yahoo.com |
|
|
 |