| |
|
පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම් හා සංචාරක අමාත්‍යාංශය |
|
|
|
ප්‍රධාන මෙනුව |
 |
ගරු අතුල කුමාර රාහුබද්ධ මැතිතුමා
ගරු අමාත්‍යතුමා |
 |
|
|
 |
කාර්යය මණ්ඩලය |
|
සංචාරක ව්‍යාපාරය |
|
සංචරණයට සබරගමුව |
|
සබරගමුවේ දියඇළි |
|
ආයතන ව්‍යුහය |
 |
ඡායාරූප |
|
|
 |
 |
 |
 |
ජේ.එම්. දේවප්‍රිය විජයරාජ මහතා
ලේකම් |
 |
 |
|
 |
 |
 |
|
ආයතනයේ ප්‍රධාන කාර්යභාරය |
| උප ඒකක |
 |
සංවර්ධන |
 |
ගිණුම් |
 |
ආයතන |
| |
|
| අප හා සම්බන්ධ වීමට |
| ලිපිනය: සබරගමුව පළාත් සභාව, නව නගරය, රත්නපුර,ශ්‍රී ලංකා. |
| දුරකතන අංක : +94 45 2223154 / +94 45 2230137 |
| ඊමේල් ලිපිනය :
mprsabaragamuwa@yahoo.com |
| |
|
 |
|
|
 |
සබරගමුව පළාත තුළ උසස් තත්ත්වයේ මාර්ග ජාලයක් ස්ථාපිත කිරීම
හා පවත්වාගෙන යාම. |
 |
සංචාරක ආකර්ෂණීය බව සංවර්ධනය කිරීම හා සබරගමුව පළාත සංචාරක ආකර්ෂණීය කලාපයක් බවට පත්කිරීම. |
 |
සබරගමුව පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. |
|
 |
 |
 |
|
 |
 |
| අපි ගැන |
|
පළාත් මාර්ග සංවර්ධනය
කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් දෙකෙන් සමන්විත සබරගමුව පළාතේ සී හා ඩී ශ්‍රේණියේ මාර්ග කි.මී. 1148.12 ක් හා ඩී ශ්‍රේණියේ මාර්ග කි.මි. 937.42ක් පිහිටා ඇති අතර, ඒවා විධායක ඉංජිනේරු කොට්ඨාස 8ක් යටතේ වර්ග වේ.
විධායක ඉංජිනේරු කොට්ඨසය |
“C” ශ්‍රේණිය |
“D” ශ්‍රේණිය |
|
මාර්ග සඛ්‍යාව |
දුර කි.මී. ප්‍රමාණය |
මාර්ග සඛ්‍යාව |
දුර කි.මී. ප්‍රමාණය |
| රත්නපුර දිස්ත්‍රික්කය |
|
|
|
|
| රත්නපුර |
33 |
211.41 |
28 |
114.53 |
| පැල්මඩුල්ල |
17 |
138.5 |
19 |
119.4 |
| කලවාන |
16 |
120 |
14 |
65.76 |
| ඇඹිලිපිටිය |
12 |
77.6 |
18 |
50.9 |
| බලංගොඩ |
13 |
123.3 |
18 |
104.27 |
| කෑගල්ල දිස්ත්‍රික්කය |
|
|
|
|
| කෑගල්ල |
55 |
249.11 |
66 |
252.48 |
| දෙහිඕවිට |
30 |
162.79 |
32 |
139.97 |
| රඹුක්කන |
19 |
65.41 |
32 |
90.11 |
සංචාරක සංවර්ධනය
සබරගමුව පළාත විවිධ වු සංචාරක ආකර්ෂණීය ස්ථානයන්ගෙන් සමන්විත වන අතර, සංචාරක කාණ්ඩයන් ලෙස සංවර්ධනය කිරීමේදී විවිධ වු අංශයන් යටතේ ගෙන හැර දැක්විය හැක.
- ස්වභාව සෞන්දර්ය ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම්
- ත්‍රාස ජනක ක්‍රියාවන්ගෙන් සමන්විත සංචාරක ක්‍රියාකාරකම්
- සංස්කෘතිකාංග ආශ්‍රිත සංචාරක කටයුතු
- ක්‍රීඩා ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම්
- උරුමයන් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය
- රූ දෙස් සංචරණය
- ප්‍රජා සංචාරක ව්‍යාපාරය
වර්තමානයේ සබරගමුව සංචාරක අමාත්‍යාංශය විසින් පස් අවුරුදු සංචාරක සැලැස්මක් සකස් කර ඇති අතර, ඒ යටතේ පළාත කලාප 06කට බෙදා එම සැලැස්ම යටතේ සංවර්ධනය කරනු ලැබේ. ,
- කුරුවිට රත්නපුර සංචාරක කලාපය.
- .කොලොන්න ඇඹිලිපිටිය සංචාරක කලාපය.
- .කලවාන අයගම සංචාරක කලාපය
- බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල සංචාරක කලාපය.
- රඹුක්කන, මාවනැල්ල, අරණායක සංචාරක කලාපය.
- දෙහිඕවිට, යටියන්තොට, දැරණියගල හා ගලිගමුව සංචාරක කලාපය..
ග්‍රාමීය යටිතල පහසුකම්
ග්‍රාමීය හා පසුගාමී ප්‍රදේශවල විෂයයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපැයීම මෙම විෂය පථයට ඇතුලත් වේ.
- ග්‍රාමීය මාර්ග සංවර්ධනය
- ග්‍රාමීය සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම.
- ග්‍රාමීය ප්‍රජා පහසුකම් ඉහළ නැංවීම.
- පානීය ජල පහසුකම් ඉහළ නැංවීම.
- ග්‍රාමීය බලශක්ති අවශ්‍යතා සපුර ලීම.
ආදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම විෂය යටතේ සිදු කෙරේ. නාගරික ප්‍රදේශවල ජනතාවට ලැබෙන මට්ටමේ පහසුකම් ග්‍රාමීය ප්‍රදේශවලට ලබාදීමට අපහසු වුවද ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය විෂය තුළින් ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් නැංවීම සදහා වැඩි පිටුවහලක් ලබා දිය හැකිවේ. |
|
|
ආයතනයෙන් සිදු කර ගත හැකි සේවා |
 |
පළාත් මාර්ග සංවර්ධනය
- පළාතේ ජනතාවගේ ප්‍රවාහන හා ගමනාගමන අවශ්‍යතා සපුරාලනු වස් සී සහ ඩී ශ්‍රේණියේ මාර්ග අලුත්වැඩියා කිරිම හා නව මාර්ග ඉදිකිරීම.
- පළාතේ ඇති සී හා ඩී මාර්ගවල ගුණත්වය ඉහළ නැංවීම සඳහා මාර්ග වැඩි දියුණු කිරිම.
- පළාතේ මාර්ගවල උසස් තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා මාර්ග නඩත්තුව සිදු කිරීම.
- විදේශ ආධාර යටතේ ඉදිකිරිම් සිදු කිරීම.
- කාර්යක්ෂම සේවාවක් මහජනතාව වෙත සහතික කිරීම සඳහා අදාල ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමට කටයුතු කිරීම.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය
- පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග ඉදිකිරිම හා සංවර්ධනය කිරීම.
- ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජල පහසුකම් ඉහළ නැංවීම.
- ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රීඩා පහසුකම් දියුණු කිරීම.
- ග්‍රාමීය ආගමික ස්ථාන සංවර්ධනය කිරීම.
- ග්‍රාමීය පාසල්, ප්‍රජ ශාලා සංවර්ධනය කිරීම.
- මහජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් සහතික කිරීම සඳහා අදාල ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමට කටයුතු කිරීම.
- සංස්කෘතික වටිනාකමකින් යුත් ස්ථානවැඩි දියුණු කිරීම.
- ග්‍රාමීය ප්‍රදේශවල වතු යටිතල පහසුකම් සංවර්ධනය.
සංචාරක සංවර්ධනය
- සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව තොරතුරු සම්පාදනය කිරීම, ඉදිරිපත් කිරීම සහ යාවත්කාලීන කර පවත්වාගෙන යාම.
- සංචාරක ආකර්ෂණීය ස්ථාන ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
- සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම.
- සංචාරක විෂයට අදාළව තොරතුරු පත්‍රිකා, අත්පොත්, පින්තූර තැපැල් පත්, සංයුක්ත තැටි ආදිය සකස් කර බෙදා හැරීම.
- සංචාරක හෝටල් හා පාසලක් ඉදිකිරීම මඟින් සංචාරක හෝටල් කළමනාකරණ පාඨමාලා පැවැත්වීමට කටයුතු කිරීම තුළින් පළාතට අවශ්‍ය පුහුණු ශ්‍රමය ලබාදීම.
|
|
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
|