Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
2010.
 
 
Newweb.
අපේ දැක්ම
සබරගමුව පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවාවේ ප්‍රමිතීන් සුරක්ෂිත කිරීම
අපේ මෙහෙවර
සබරගමුව මගී ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ප්‍රවාහන සේවාව මගී අවශ්‍යතාවයට ගැලපෙන පරිදි කාලානුරූපීව කලමනාකරණය කර ක්‍රියාත්මක කිරීම තුලින් කාර්‍යක්ෂම ප්‍රවාහන සේවාවක් සැලසීම
Untitled Document
ppsc
සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
    ප්‍රධාන මෙනුව ගරු මහීපාල හේරත් මැතිතුමා
ප්‍රධාන අමාත්‍ය
කාර්ය මණ්ඩලය
ව්‍යාපෘති
වැඩ සටහන්
ආයතන ව්‍යුහය
ඡායාරූප
සංජය සේනාරත්න මහතා
සභාපති
    ප්‍රධාන කාර්යභාරය     සේවාවන්
dot සබරගමුව පළාතේ මගී ප්‍රවාහන සේවාවේ ප්‍රමිතීන් සුරක්ෂිත කිරීම
dot මගී ප්‍රවාහන සේවාව මගී ජනතාව‍ෙග් අවශ්‍යතාවයට ගැලපෙන පරිදි කාලානුරූපීව ක්‍රියාත්මක කිරීම
dot අධිකාරියට අදාල කොන්දේසි ක්‍රියාවට නැංවීම
dot මගීසේවා අවසර පත්‍ර රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක කිරීම
dot මගී ප්‍රවාහන බස් රථ වලට අවශ්‍ය ලියකියවිලි නිම කිරීම හා බස්රථ වල යෝග්‍යතාවය ආරක්ෂා කිරීමට පියවර ගැනීම
dot බස් නැවතුම් පළවල් හා මාර්ගස්ථ නැවතුම්පළවල් විධිමත්ව පවත්වාගෙන යාම
dot නීති විරෝධී මගී ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික පියවර ගැනීම
dot රියදුරු හා කොන්දොස්තර මහතුන් ලියාපදිංචි කිරීම
dot කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සැපයීම
dot බස් ධාවකයින් දිරිමත් කිරීම
dot බස් නැවතුම් පළවල් කළමණාකරණය කිරීම හා ඒවායේ ආරක්ෂාව පිළිබඳව කටයුතු   කිරීම
    අමතන්න
ලිපිනය සබරගමුව පළාත් සභා සංකීර්ණය, නව නගරය, රත්නපුර
දුරකතන +94 45 2222085
ඊමේල් sgtra1@yahoo.com
      අප ගැන  
  සබරගමුව පළාත් සභාවේ 1994 අංක 01 දරණ මගී ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රඥප්තිය ප්‍රකාරව සබරගමු පළාත ඇතුළත මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවාවක්ද, සබරගමුව පළාත හා සම්බන්ධව අන්තර් පළාත් මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවාවක්ද සැලසීම හා විධිමත් කිරීමට හා එම කාර්යයන්ට අනුකූලව විධිවිධාන සැලසීම උදෙසා පිහිටුවා ඇති ආයතනයකි.  
     
© ප්‍රකාශන හිමිකම 2010 සබරගමුව පළාත් සභාව (සියලුම හිමිකම් ඇවිරිනි)