Newweb111 copy
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්න. නිවැරදි දැකීම සඳහා 1024 x 768 ට තිරය සකසන්න
ප්‍රවෘත්ති කියවීම සඳහා යුනිකෝඩ් ‍ෆොන්ට් භාවිතා කරන්න
විශේෂ පුවත්
 
   
චක්‍රලේඛ
dot ප්‍රඥප්ති
ටෙන්ඩර් දැන්වීම්new
ප්‍රතිඵලnew
බඳවා ගැනීම්
පරිගණක පාඨමාලා
dot සබරගමුව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම
   
සංඛ්‍යාලේඛන
දුරකථන නාමාවලිය
   
ජාතික කොඩිය
රාජ්‍ය ලාංඡනය
පළාත් කොඩිය
පළාත් පුෂ්පය
අකුරු ගන්න
   
වෙබ් අඩවිය සඳහා තොරතුරු එවීමේ ආකෘතිය
(සබරගමුව පළාත් සභා කාර්යාල සඳහා පමණි)
2010.
 
 
Newweb.
අපේ දැක්ම
සමාජයීය යටිතල පහසුකම් සැපයීම තුලින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පළාත් අමාත්‍යාංශය බවට පත් වීම.
 
අපේ මෙහෙවර
සමාජ සුබසාධනය ව්‍යාප්ත කිරීම, නොමග ගිය ළමයින් හා තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් බවට පත් කිරීම, සහභාගිත්ව සංවර්ධනය තුලින් ග්‍රාමීය සංවර්ධනය නඟා සිටු වීම, සාම්ප්‍රදායක හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් දිරිගැන්වීම තුලින් සබරගමුව පළාත් වාසී ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීම.
Untitled Document
ppsc
  සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, ග්‍රාම සංවර්ධන, ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය
    ප්‍රධාන මෙනුව ගරු ජී.එම්.කරුණාපාල මැතිතුමා
ගරු අමාත්‍ය
කාර්ය මණ්ඩලය
ව්‍යාපෘති
චක්‍රලේඛ
ආයතන ව්‍යුහය
ඡායාරූප
dot ප්‍රසම්පාදන සැලැස්ම
ඩී.එම්.මාලනී මහත්මිය
අමාත්‍යාංශ ලේකම්
    ප්‍රධාන කාර්යභාරය     උප ආයතන
dot විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් සවිබල සැපයීම
dot අනාථ අසරණ හා නොමග ගිය දරුවන් පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් වෙනුවෙන් පහසුකම් සැපයීම
dot ග්‍රාමීය සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම
dot කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරිගැන්වීම
කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව
පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව
dot කර්මාන්ත සංවර්ධන අධිකාරිය
    උප ඒකක
dot සමාජ සේවා අංශය
dot සංවර්ධන අංශය
dot ගිණුම් අංශය
dot ආයතන අංශය
   
      අප ගැන    
  සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක, ග්‍රාම සංවර්ධන, ග්‍රාමීය කර්මාන්ත යන විෂයයන්ගෙන් සැදුම් ලත් මෙම අමාත්‍යංශය යටතේ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවත්, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවත් වන අතර කර්මාන්ත සංවර්ධන අධිකාරියද වේ.    
      සේවාවන්    
  සමාජ සුබසාධන
  1. අඩු ආදායම්ලාභීන් සඳහා අක්ෂි සායන පැවැත්වීම  හා ඇස් කණ්නාඩි /  අක්ෂි කාච ලබාදීම
  2. ආබාධිත නිවාස හා වැඩිහිටි නිවාස සඳහා පහසුකම් සංවර්ධනය
  3. වැඩිහිටි සංවිධාන සඳහා ආධාර උපකාර සැපයීම
  4. ආබාධිත උපකරණ සැපයීම හා රෝගාධාර සැපයීම
ග්‍රාම සංවර්ධන
  1. ග්‍රාම සංවර්ධන සමිති ලියාපදිංචිය
  2. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය
  3. මැහුම් පුහුණු මධ්‍යස්ථාන සඳහා පහසුකම් සැපයීම
  4. ආදායම් උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  5. ග්‍රාම සංවර්ධන සමිති සතු ඉඩම් නිරවුල් කිරීම
  6. අකුණු සන්නායක කුළුණු ඉදිකිරීම
ග්‍රාමීය කර්මාන්ත
  1. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සඳහා ආධාර උපකාර සැපයීම හා වෙළඳපල පහසුකම් සැපයීම
  2. දෙපාර්තමේන්තුව සතු මධ්‍යස්ථාන අලුත් වැඩියාව හා පහසුකම් සැපයීම
  3. වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීම
   
      අමතන්න    
  ලිපිනය : සබරගමුව පළාත් සභාව, නව නගරය,රත්නපුර
දුරකතන අංකය : +94 45 2223126 / +94 45 2230184 / +94 45 2222145
   
© ප්‍රකාශන හිමිකම 2004 - 2012 සබරගමුව පළාත් සභාව - (සියලුම හිමිකම් ඇවිරිනි)